>> Priority එක login වී ඇති Users ලට ලැබෙන බැවින් නැරඹීමට පෙර Sign In / Sign Up වීමට කාරුණික වන්න <<
Vinland Saga

Vinland Saga

Vinland Saga

  • Japan
  • Jul. 08, 2019
8.493/10

For a thousand years, the Vikings have made quite a name and reputation for themselves as the strongest families with a thirst for violence. Thorfinn, the son of one of the Vikings' greatest warriors, spends his boyhood in a battlefield enhancing his skills in his adventure to redeem his most-desired revenge after his father was murdered.

Vinland Saga" කියන්නේ යුද්ධය සහ පළිගැනීමෙන් පිරිච්ච Viking යුගයේ ජීවත් වන Thorfinn කියන තරුණයාගේ කතාවක්. ඔහු මුලදී ජීවත් වෙන්නේ තමන්ගේ පියාගේ මරණයට පළිගන්න ඕන කියන එකම අරමුණ ඇතිවයි. ඒ නිසාම ඔහු වෛර කරන Askeladd ගේ කණ්ඩායමට එකතු වෙලා, අවුරුදු ගණනාවක්ම මහා යුද්ධ සහ සටන් වලට මුහුණ දෙනවා. කතාවේ මුල් කොටස පුරාවටම තියෙන්නේ ඔහු පියාගේ පළිගැනීම වෙනුවෙන් කරන brutal, action-packed journey එක. නමුත් ඔහුට අත්විඳින්න සිදුවන සිදුවීම් නිසා, ඔහුගේ පළිගැනීමේ මානසිකත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මේ කතාවේ ප්‍රධාන තේමාව වන්නේ, "නියම රණශූරයෙක් (true warrior) කියන්නේ කිසිම කෙනෙක්ට හානියක් නොකරන කෙනෙක්" කියන එකයි. Thorfinn ඔහුගේ ජීවිතය පුරාම "Vinland" කියන යුද්ධයක් නැති, සාමකාමී දේශයක් හොයාගෙන යන ගමන මේකෙන් නිරූපණය කරනවා.

මේකෙන් කියන ප්‍රධානම දේ තමයි: "සැබෑ ශක්තිය තියෙන්නේ සටන් කිරීමේදී නෙවෙයි, තමන්ට ආදරය කරන අය වෙනුවෙන් සාමකාමීව ජීවත් වීමේදීයි.

Director

Cast