>> Priority එක login වී ඇති Users ලට ලැබෙන බැවින් නැරඹීමට පෙර Sign In / Sign Up වීමට කාරුණික වන්න <<
Junji Ito Maniac: Japanese Tales of the Macabre

Junji Ito Maniac: Japanese Tales of the Macabre

Junji Ito Maniac

  • Japan
  • Jan. 19, 2023
6.971/10

From the mind of horror manga maestro Junji Ito comes a spine-tingling selection of some of his most bizarre, disturbing and terrifying tales.

Junji Ito Maniac: Japanese Tales of the Macabre" කියන්නේ එක දිගට දිවෙන කතාවක් නෙවෙයි, ජනප්‍රිය Junji Ito ගේ manga කතා එකතුවකින් නිර්මාණය වුණු භයානක සහ අද්භූත කතා මාලාවක්. මේකේ ප්‍රධාන චරිතයක් වෙනුවට, සාමාන්‍ය මිනිසුන් අමුතුම ආකාරයේ අත්භූත සිදුවීම්වලට මුහුණ දෙන ආකාරය පෙන්නනවා. සමහර කතා වලදී ඔවුන් භෞතිකවම විකෘති වෙනවා, තවත් සමහර ඒවා මානසික බියෙන් පිරුණු ඒවා. මේ එක එක කතාවක තියෙන්නේ වෙනස්ම බිහිසුණු තේමාවක්. මේ ඇනිමේෂන් එකේ vibe එක හරිම dark, grotesque, සහ suspenseful. සටන් හෝ වේගවත් සිදුවීම් වෙනුවට, මේක බලද්දී ඔබට දැනෙන්නේ නොපෙනෙන බියක් සහ කලබලකාරී බවක්. මේකෙන් කියන ප්‍රධානම දේ තමයි: "සැබෑ බිය කියන්නේ පිටින් එන දෙයක් නොවෙයි, එය අපේ යථාර්ථය සහ භෞතික ලෝකයම විකෘති කරන දෙයක්.

Director