>> Priority එක login වී ඇති Users ලට ලැබෙන බැවින් නැරඹීමට පෙර Sign In / Sign Up වීමට කාරුණික වන්න <<
Frieren: Beyond Journey&#039;s End

Frieren: Beyond Journey's End

Frieren: Beyond Journey's End

  • Japan
  • Sep. 29, 2023
8.751/10

Decades after her party defeated the Demon King, an old friend's funeral launches the elf wizard Frieren on a journey of self-discovery.

Frieren: Beyond Journey's End" කියන්නේ වෙනස්ම ආකාරයේ fantasy ඇනිමේෂන් එකක්. මේකේ ප්‍රධාන චරිතය වන Frieren, වසර දහසකටත් වැඩි කාලයක් ජීවත් වන Elven ජාතික මායාකාරියක්. ඇය මහා වීරයකුගේ කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස Demon Kingව පරාජය කරලා, සාමකාමී ලෝකයකට මුලපුරනවා. නමුත් මිනිසුන්ට සාපේක්ෂව ඇය ඉතා දීර්ඝ කාලයක් ජීවත් වන නිසා, ඇයගේ මිතුරන් අවසානයේදී මිය යන විටයි, ඇයට ඔවුන් සමඟ ගත කළ කාලය ගැන ඇත්තටම හැඟීම් දැනෙන්න පටන් ගන්නේ. මේ කතාවේ තියෙන්නේ, Frieren නැවතත් ඇයගේ මිතුරන් සමඟ ගමන් කළ ස්ථානවලට ගොස්, ඔවුන්ගේ අතීත මතකයන් අවදි කරගෙන, මිනිසුන්ගේ හදවත් සහ හැඟීම් ගැන ඉගෙන ගන්න යන සංවේදී ගමනයි. මේ ඇනිමේෂන් එකේ vibe එක හරිම සන්සුන්, කල්පනාකාරී, සහ සංවේදී.

මේකෙන් කියන ප්‍රධානම දේ තමයි: "ජීවිතය කෙටියි වුනත්, අපි හදාගන්න බැඳීම් සහ ඒ හැඟීම් අමරණීයයි.