>> Priority එක login වී ඇති Users ලට ලැබෙන බැවින් නැරඹීමට පෙර Sign In / Sign Up වීමට කාරුණික වන්න <<
Hell&#039;s Paradise

Hell's Paradise

Hell's Paradise

  • Apr. 01, 2023
8.134/10

For a chance at a pardon, a ninja assassin joins other condemned criminals on a journey to a mysterious island to retrieve an elixir of immortality.

Jigokuraku" කියන්නේ මරණ දණ්ඩනය නියම වෙච්ච අපරාධකරුවෝ පිරිසක් අමරණීයත්වයේ අමෘතය (Elixir of Immortality) හොයන්න යන, දරුණු survival elements තියෙන කතාවක්. මේකේ ප්‍රධාන චරිතය වන Gabimaru කියන්නේ, "the Hollow" කියලා හඳුන්වන අති දක්ෂ Ninja කෙනෙක්. ඔහු පෙනුමෙන් කිසිම හැඟීමක් නැති, මරණයට බය නැති කෙනෙක් වගේ හිටියට, ඔහුට තියෙන්නේ ඔහු ආදරය කරන කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියන එකම බලාපොරොත්තුවයි. මේ චරිත සහ ඔවුන්ගේ ආරක්ෂකයන් සියලු දෙනාම Shogun විසින් අමුතුම අද්භූත දූපතකට යවන්නේ, අමරණීයත්වයේ අමෘතය සොයාගෙන, ඒ හරහා ජීවිතයටම නිදහස ලබාගන්න පොරොන්දු පිටයි. නමුත් ඒ දූපත ඇතුළේ ජීවත් වන භයානක දේවල් සහ අද්භූත බලවේගත් එක්ක ඔවුන්ට මරණයත් එක්ක සටන් කරන්න වෙනවා. මේ කතාව හුදෙක් සටනක් නෙවෙයි, ජීවිතයේ වටිනාකම, මිනිස් මනස, සහ හැඟීම්වල බලය ගැනත් ගැඹුරින් සාකච්ඡා කරන psychological thriller එකක්. මේකෙන් කියලා දෙන ප්‍රධානම දේ තමයි "ජීවිතය කියන්නේ මරණයට වඩා වටින දෙයක්, අන්තිම මොහොතේදී වුණත් ජීවත් වෙන්න අවශ්‍ය කරන හේතුවක් තියෙනවා නම්, ඒක හයියෙන් අල්ලගෙන සටන් කරන්න ඕනේ.