>> Priority එක login වී ඇති Users ලට ලැබෙන බැවින් නැරඹීමට පෙර Sign In / Sign Up වීමට කාරුණික වන්න <<
Tamako Love Story" කියන්නේ, බොහොම සරල නමුත් හදවතට සමීප ආදර කතාවක්. මේකේ ප්‍රධාන චරිත වන Tamako Kitashirakawa සහ ඇයගේ ළමා කාලයේ මිතුරා වන Mochizou Ooji, උසස් පාසලේ අවසාන වසරට මුහුණ දෙනවා. ඔවුන් දෙදෙනාම එකිනෙකාට තිබෙන හැඟීම් ගැන අවුල් සහගත තත්ත්වයක ඉන්න අතර, Mochizou ඔහුගේ සිහිනය වෙනුවෙන් ටෝකියෝ විශ්වවිද්‍යාලයට යන්න සූදානම් වෙනවා. මේ ගමනට කලින්, ඔහු Tamako ට ඔහුගේ සැබෑ හැඟීම් කියන්න උත්සාහ කරනවා. මේ කතාව පුරාවටම තියෙන්නේ, මේ දෙදෙනාගේ ප්‍රමාද වූ හැඟීම් සහ ප්‍රේම සම්බන්ධය ගැනයි. ඒක හරිම සන්සුන්, ලස්සන, සහ ආදරණීය කතාවක්. මේකෙන් කියන ප්‍රධානම දේ තමයි: "හදවතේ තියෙන සැබෑ හැඟීම් කවදාවත් හංගාගෙන ඉන්න පුළුවන් නෑ, ඒ හැඟීම් එළියට දාන්න නිර්භීත වෙන්න ඕනේ.

සිංහල උපසිරසි - ඉනුෂ සුදන්ගම (Cineru.lk)

Overview

Tamako Love Story

Tamako Love Story

Apr. 26, 2014 1 hr 23 min

Devoted to her family’s rice-cake–making business and the high school baton club, Tamako is a little slow when it comes to love. She’s oblivious to her childhood friend Mochizo’s affections, even though all their friends know. With graduation closing in and Mochizo leaving for Tokyo, will Tamako realise her feelings and tell him in time?

Views: 15 view
You need to login to comment
    Loading comments...