>> Priority එක login වී ඇති Users ලට ලැබෙන බැවින් නැරඹීමට පෙර Sign In / Sign Up වීමට කාරුණික වන්න <<
Teasing Master Takagi-san

Teasing Master Takagi-san

Teasing Master Takagi-san

  • Japan
  • Jan. 08, 2018
8.195/10
Login

"If you blush, you lose." Living by this principle, the middle schooler Nishikata gets constantly made fun of by his seat neighbor Takagi-san. With his pride shattered to pieces, he vows to turn the tables and get back at her some day. And so, he attempts to tease her day after day, only to find himself victim to Takagi-san's ridicule again sooner than later. Will he be able to make Takagi-san blush from embarrassment even once in the end?

Teasing Master Takagi-san" කියන්නේ, බොහොම සරල, හුරුබුහුටි සහ හාස්‍යයෙන් පිරිච්ච පාසල් ආදර කතාවක්. මේකේ ප්‍රධාන චරිත වන Nishikata සහ Takagi, පාසල් පන්තියේ එක ළඟ ඉඳගන්න යාළුවෝ. මේ කතාවේ තියෙන්නේ, තමන්ගේම මිතුරිය වන Takagi ගේ නිරන්තර විහිළුවලට මුහුණ දෙන Nishikata, ඇයට ආපහු පළිගන්නට උත්සාහ කරලා අසාර්ථක වෙන හැටි. කතාව පුරාවටම තියෙන්නේ මේ දෙදෙනා අතර සිදුවන ආදරණීය විහිළු සහ මිත්‍රත්වයයි. ඒක හරිම සන්සුන්, ප්‍රියජනක, සහ හදවතට සමීප කතාවක්.

>>මේකෙන් කියන ප්‍රධානම දේ තමයි: "සැබෑ ආදරය සහ සෙනෙහස සමහර වෙලාවට විහිළුවලින් සහ සරල ක්‍රියා වලින් එළියට එනවා.

Director

Cast