>> Priority එක login වී ඇති Users ලට ලැබෙන බැවින් නැරඹීමට පෙර Sign In / Sign Up වීමට කාරුණික වන්න <<
The Tunnel to Summer, the Exit of Goodbyes" කියන්නේ, විද්‍යා ප්‍රබන්ධ (sci-fi) සහ ආදරය මුසු වුණු හරිම සංවේදී සහ කල්පනාකාරී චිත්‍රපටයක්. මේකේ ප්‍රධාන චරිත වන Kaoru Tono සහ Anzu Hanaki දෙදෙනාටම තමන්ගේම පෞද්ගලික රහස් සහ අතීතයේ වූ පාඩු තියෙනවා. දිනක් ඔවුන් අමුතුම ආකාරයේ Urashima Tunnel එකක් සොයා ගන්නවා. ඒකේ පුරාවෘත්තයට අනුව, ඒ උමඟට ඇතුළු වෙන කෙනෙක්ට තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් ලබාගන්න පුළුවන් වුවත්, ඊට අමතරව ඔවුන්ගේ වටිනා කාලය නැති වෙනවා. මේ කතාවේ තියෙන්නේ, ඔවුන් දෙදෙනාම තමන්ගේම ආශාවන් වෙනුවෙන් ඒ උමඟට ඇතුළු වන හැටි සහ ඒ හරහා ඔවුන්ගේ ජීවිත වෙනස් වන ආකාරයයි. මේ චිත්‍රපටයේ vibe එක හරිම සංවේදී, අභිරහස්, සහ ආදරණීය. මේකෙන් කියන ප්‍රධානම දේ තමයි: "අපි අපේ සිහින වෙනුවෙන් මොන තරම් දේවල් කැප කළත්, කාලය කියන දේ අපිට ආපහු ගන්න බැහැ.


සිංහල උපසිරසි - පවිත් විජේසූරිය (Baiscope.lk)

Overview

The Tunnel to Summer, the Exit of Goodbyes

The Tunnel to Summer, the Exit of Goodbyes

Sep. 09, 2022 1 hr 23 min

Urashima Tunnel – Once you enter that tunnel, you can get whatever you want, but at a price. Kaoru Tohno, who seems to have an elusive personality and traumatic past, and Anzu Hanashiro, who is struggling to reconcile her ideal image and true-to-heart attitude, team up to investigate the Urashima Tunnel and get what they want. This is an unforgettable summer story of nostalgia and sprinting in a remote countryside.

Views: 9 view