>> Priority එක login වී ඇති Users ලට ලැබෙන බැවින් නැරඹීමට පෙර Sign In / Sign Up වීමට කාරුණික වන්න <<
Solo Leveling

Solo Leveling

Solo Leveling

  • Japan
  • Jan. 07, 2024
8.613/10
Login

They say whatever doesn’t kill you makes you stronger, but that’s not the case for the world’s weakest hunter Sung Jinwoo. After being brutally slaughtered by monsters in a high-ranking dungeon, Jinwoo came back with the System, a program only he could see, that’s leveling him up in every way. Now, he’s inspired to discover the secrets behind his powers and the dungeon that spawned them.

Solo Leveling කියන්නේ crazy popular Korean web novel එකක්, පස්සෙ manga/anime එකට adapt වෙලා, full on action, fantasy, RPG vibe එකක් තියෙන story එකක්.

Main character එක තමයි Sung Jin-Woo කියන්නේ weakest hunter එකක් කියලා හැමෝම බලන guy එකක්. ඔහු ගොඩක් දුෂ්කරතා මැදින් යන්නේ, පහලම level එකේ, almost joke එකක් වගේ. නමුත් හදිසියේම ඔහුට ලැබෙනවා secret system එකක් — game වගේ level up වෙන්න, new skills unlock කරන්න පුළුවන්.

මේ system එකෙන් Sung Jin-Woo gradually grow වෙනවා, insanely powerful hunter එකක් වීමට. ඔහු fights කරනවා monsters, deadly dungeons, bosses, සහ ඇත්තේ real danger තියෙන supernatural world එකේ.

කතාවෙ හොඳ දෙයක් තමයි—
“ඔයා weakest වෙලා තියෙනවා කියලා, එයාගේ potential එක කවදාවත් under-estimate කරන්න එපා.”
No cast information available